Home World අධික උණුසුම නිසා අශ්වයින් මියයයි – PHOTOS

අධික උණුසුම නිසා අශ්වයින් මියයයි – PHOTOS

729

ඕස්ට්‍රේලියාවේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් අශ්වයින් 90 දෙනකු මිය ගොස් ඇති බව උතුරු ප්‍රදේශයේ මධ්‍යම ඉඩම් කවුන්සිලය පවසනවා.

මේ අතර දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩලෙයිඩ් නගරයේ උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බවත් ඊයේ (24) දිනයේ දී එය සෙන්ටිග්‍රේට් අංශක 46.6ක් වූ බවයි වාර්තා වන්නේ.

මීට වසර 80කට පෙර වාර්තා වූ සෙන්ජිග්‍රේට් අංශක 46.1ක උෂ්ණත්වයට පසු වාර්තා වූ වැඩිම උෂ්ණත්වය මෙය ලෙස සැලකෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

One of the dead wild horses discovered at the dry water spot

Brumby bodies decomposing in a creek bed near Santa Teresa.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here