Home Hit ශ‍්‍රී ලංකා පළමු ඉනිම 144කට සීමා වෙයි

ශ‍්‍රී ලංකා පළමු ඉනිම 144කට සීමා වෙයි

372
0

වෝන් – මුරලි කුසලාන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 144කට සීමා වුණා.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ එකම සාර්ථක පිතිකරුවා වූයේ නිරෝෂන් දික්වැල්ල පමණයි.

ඔහු ලකුණු 64ක් රැස්කළ අතර, සෙසු ක‍්‍රීඩකයන් ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට ඔස්ටේ‍්‍රලියානු පන්දු යවන්නන් සමත් වුණා.

පන්දු යැවීමේදී පැට් කමින්ස් කඩුලු 4ක් සහ ජේයි රිචඩ්සන් කඩුලු 3ක් දවා ගැනීමට සම්ත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here