Home Hit වෝන් – මුරලි කුසලානයේ කාසිය වාසිය දිනූ ශ‍්‍රී ලංකාව පිත්ත අතට ගනී

වෝන් – මුරලි කුසලානයේ කාසිය වාසිය දිනූ ශ‍්‍රී ලංකාව පිත්ත අතට ගනී

633

වෝන් – මුරලි කුසලාන ටෙස්ට් තරගාවලිය ඔස්ටේ‍්‍රලියාවේ බි‍්‍රස්බේන් හීදී මීට සුලූ මොහොතකට පෙර ආරම්භ වුණා.

දිවා රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට සමත් වූයේ ශ‍්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් විසින්.

ඒ අනුව ඔහු පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ශ‍්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කිසිවෙකු නොදැවී ලකුණු 16ක් රැස්කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here