Home Hit කිරලාගල ස්ථූපයට නැග ජායාරූප ගත් සිසුන් හත්දෙනා අත්අඩංගුවට

කිරලාගල ස්ථූපයට නැග ජායාරූප ගත් සිසුන් හත්දෙනා අත්අඩංගුවට

373
0

කිරලාගල ස්ථූපයට නැග ජායාරූප ගත් අග්නිදිග විශ්ව විද්‍යාලයේ සරසවි සිසුන් හත්දෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ජායාරූපය මුහුණුපොතේ හුවමාරු වන බවට එම කලාපය භාර පුරා විද්‍යා නිලධාරියෙකු විසින් හොරොව්පතාන පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු ඔවුන් සොයා මෙහෙයුමක් ආරම්භ කළේ ඊයේ දිනයේදීයි.

අදාළ සිසුන් පිරිස පසුගිය දිනක කිරලාගල ස්ථුපය මත නැග ජායාරූප ගෙන සමාජ මාධ්‍ය ජාලා වෙත මුදාහැර තිබූ අතර, එය බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here