Home Local අමාත්‍යංශ උපදේශක කාරක සභා 31ක් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට

අමාත්‍යංශ උපදේශක කාරක සභා 31ක් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට

332
0

පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ, කථානායක කරූ ජයසුරියගේ ප්‍රධානත්වයෙන්.

එහිදී අමාත්‍යංශ උපදේශක කාරක සභා 31ක් අනුමැතිය සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here