Home Hit සරත් එන්. සිල්වාට නොතීසි HitLocal සරත් එන්. සිල්වාට නොතීසි By Kethmika Weerathunga - January 23, 2019 6:34 am 470 0 අධිකරණයට අපහාස කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාට ලබන 07 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා. ඒ, ඊට අදාළ පැමිණිල්ලක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදීයි.