Home Hit සරත් එන්. සිල්වාට නොතීසි

සරත් එන්. සිල්වාට නොතීසි

351
0

අධිකරණයට අපහාස කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාට ලබන 07 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා.

ඒ, ඊට අදාළ පැමිණිල්ලක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here