Home Local බගවන්තලාවේ වතු සේවකයින් විරෝධතාවයක – PHOTOS

බගවන්තලාවේ වතු සේවකයින් විරෝධතාවයක – PHOTOS

599
0

වතු කම්කරු දෛනික මූලික වැටුප රුපියල් 1000/- දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් අද (23) පෙරවරුවේ බගවන්තලාව නගරයේදී වතු කම්කරුවන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා.

මෙම උද්ඝෝෂණයට එක්ව සිටි පිරිස කියා සිටියේ තම දෛනික මූලික වැටුප රුපියල් 1000/- දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් මාසයකට වැඩි කාලයක් කරන ලද ඉල්ලීමට කිසිදු ප්‍රතිචාරයක් වගකිවයුත්තන්ගෙන් නොමැති නිසා මෙවර උද්ඝෝෂණය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.

ක්‍රිෂාන්තන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here