Home Hit නිදහස් දින පෙර පුහුණුවීම්වලට ගාලමුවදොර පාර වැසෙන හැටි

නිදහස් දින පෙර පුහුණුවීම්වලට ගාලමුවදොර පාර වැසෙන හැටි

305
0

නිදහස් දින පෙර පුහුණුවීම් හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය කොල්ලුපිටියේ සිට කොළඹ ලෝටස් වටරවුම දක්වා වසා තැබෙන බව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ලබන 26, 27, 31 සහ පෙබරවාරි මස 01, 02 සහ 03 යන දිනවලදී එම කොටස වසා තැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පෙරවරු 6.30 සිට පස්වරු 1.00 දක්වා කාලය තුළ ගාලුමුවදොර මාර්ගයේ එම කොටස වසා තැබීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here