Home Politics නව පක්ෂය ඉදිරි සති 02 ඇතුළත පිහිටුවනවා – අගමැති

නව පක්ෂය ඉදිරි සති 02 ඇතුළත පිහිටුවනවා – අගමැති

431
0

නව දේශපාලන පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ඉදිරි සති 02 ඇතුලත පිහිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඊයේ (22) දෙමටගොඩ ‘සියපත් සෙවණ’ නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

එක්සත් ජාතික පෙරමුණ ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දේශපාලන පක්‍ෂ, සංවිධාන ඒකරාශී කරගෙන මෙම නව දේශපාලන බලවේගය ගොඩනගන බවයි අගමැතිවරයා සඳහන් කළේ.

රට ගොඩගැනීම මෙම පුළුල් දේශපාලන පක්‍ෂයේ ප්‍රධාන අරමුණ බවද ඔහු මෙහිදී කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here