Home Hit ඩ්‍රෝන් යානාවක් ගුවන් තොටුපොළක කටයුතු නවතයි

ඩ්‍රෝන් යානාවක් ගුවන් තොටුපොළක කටයුතු නවතයි

341
0

අමෙරිකාවේ ගුවන් තොටුපොළක ගුවන් කටයුතු තාවකාලිකව නවතා දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ ආශ‍්‍රිතව ඩ්‍රෝන් යානාවක් පියාසර කිරීම ඊට හේතුව බවයි විදෙස් වාර්තා පවසන්නේ.

අමෙරිකාවේ නෙවාග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කටයුතු මෙලෙස නවතා දමා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here