Home Hit ඉන්දියාවට එරෙහි පළමු එක්දින ගැටුමේදී නවසීලන්ත ඉනිම 157කට සීමා වෙයි

ඉන්දියාවට එරෙහි පළමු එක්දින ගැටුමේදී නවසීලන්ත ඉනිම 157කට සීමා වෙයි

361
0

ඉන්දියාව සහ නවසීලන්තය අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය මේ වන විට පැවැත්වෙනවා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තයට පන්දුවාර 38ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 157ක් පමණයි.

පන්දු යැවීමේදී කුල්දීප් යාදේව් කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා.

ලකුණු 158ක ඉලක්කයක් හඹා යාම සදහා ඉන්දීය කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here