Home Hit ICC වසරේ විනිසුරු ලෙස කුමාර් ධර්මසේන නම් කරයි

ICC වසරේ විනිසුරු ලෙස කුමාර් ධර්මසේන නම් කරයි

585

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සම්මාන උළෙලේ වසරේ විනිසුරු ලෙස ශ්‍රි ලංකාවේ කුමාර් ධර්මසේන නම්කර තිබෙනවා.

මෙම සම්මානය පිරිනමනු ලබන්නේ 2018 වසරට අදාළව යි.

කුමාර් ධර්මසේන 2012 වසරේදී ICC වසරේ විනිසුරු ලෙස සම්මාන හිමිකරගත් අතර මෙවර ඔහු එම සම්මානයෙන් පිදුම් ලබන්නේ දෙවැනි අවස්ථාවටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here