Home Entertainment විජේවීරයන්ගේ ජීවිත කතාව රැගත් ”ගින්නෙන් උපන් සීතල” එළිදකියි -PHOTOS

විජේවීරයන්ගේ ජීවිත කතාව රැගත් ”ගින්නෙන් උපන් සීතල” එළිදකියි -PHOTOS

588
0

ජනතා විමුක්ති පෙරමුණේ මුල්ම නායකයා වූ රෝහණ විජේවීරයන්ගේ ජීවිත කතාව ඇතුලත් ”ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටය තීරගත කිරීම පසුගියදා ආරම්භ වුණා.

එහි මුහුරත් උළෙල පැවැත්වුණේ කොළඹ රීගල් සිනමා ශාලාවේදීයි.

ඒ අනුව මේ වන විට මෙම චිත්‍රපටය ඔබට දිවයින පුරා සිනමාහල්වලදී නැරඹීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

මෙම චිත‍්‍රපටය නිර්මාණය කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ සිට විජේවීරගේ මරණය දක්වාම දිවෙන කතාමාලාවකින් සමන්විතවයි.

”ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටයේ මුහුරත් උළෙල සඳහා කළාකරුවන් රැසක් සහභාගි වී සිටියා.

මේ එහි ජායාරූප එකතුවක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here