Home Hit කෝප් කමිටු සභාපති ධුරය සුනිල් හඳුන්නෙත්තිට

කෝප් කමිටු සභාපති ධුරය සුනිල් හඳුන්නෙත්තිට

355
0

පාර්ලිමේන්තුවේ ‌පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා යළිත් පත්ව තිබෙනවා.

අද (22) පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේ දී මෙම පත්කිරිම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here