Home අද කෙහෙළියගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනියි

කෙහෙළියගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනියි

2153
0

පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමුකර තිබේ.

ඔහුගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව වාර්තාවෙයි.

ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම්වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවනවා.

Previous articleමහ කන්නය සඳහා ගොවීන්ට කෝටි 960ක් ගොවි ගිණුම්වලටම බැර කර අවසන්
Next articleපුද්ගලික සිහින වෙනුවෙන් නොව රටේ සිහින වෙනුවෙන් කැපවෙමු – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here