Tag: පිල්ලෙයාන්
පරාරාජසිංහම් කියලා කෙනෙක් මම දැකලාවත් තිබුණේ නැහැ – පිල්ලෙයාන්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍ර ජෝසප් පරරාජසිංහම් ඝාතන සිද්ධියට චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු චූදිතයන් පස් දෙනා නිදොස් කොට...
කොවිඩ් මැද පිල්ලෙයාන් පිළිගන්න පාසල් දරුවන් යොදා ගැනීමට එරෙහිව විරෝධය
පාර්ලිමේන්තු මන්ත්‍රී, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ පිළිගැනීමේ උත්සවයකට මඩකලපුව, කල්කුඩා අධ්‍යාපන කලාපයට අයත් පංචන්කර්නි විදුහලේ තූර්ය වාදක කණ්ඩායම යොදා ගැනීම සම්බන්ධයෙන් වහාම...
මාංචු නැති පිල්ලෙයාන් මාංචු දාලා වගේ හැසිරෙන්නේ ඇයි? (VIDEO)
ප්‍රකාශයක් ලබාදීම සඳහා දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයාබලන ජනපති කොමිසම වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඉන් පිටව යන විය ඔහුට...
පිල්ලෙයාන්ගෙන් පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැය පහක ප්‍රකාශයක්
ප්‍රකාශයක් ලබාදීම සඳහා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඉන් පිටව ගොස්...