Home Tags කොරෝනා

Tag: කොරෝනා

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 50,000 ඉක්මවයි

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද පනස් දහස ඉක්මවා ගියා. ඒ අද තවත් ආසාදිතයන් 378ක් වාර්තාවීමත් සමගයි.

එංගලන්ත කොරෝනා වෛරස ප්‍රභේදය මෙරටදී හඳුනාගත්තේ මෙහෙමයි

එංගලන්තයෙන් මුල්වරට වාර්තා වූ කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය එංගලන්තයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙක්ගෙන් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ තහවුරු කරති.

මෙරටින් හමුවූ කොරෝනා රෝගීන් ගණන 50,000 ආසන්නයේ

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 309 දෙනෙකු හමුවී තිබෙනවා. ඒ අනුව මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් ගණන 49,846ක්.

පෙබරවාරියේ කොරෝනා එන්නතක් අනිවාර්යෙන්ම ගෙන්වනවා – යුද හමුදාපති

දිවයින පුරා ජනතාව බහුල වශයෙන් ගැවසෙන ස්ථානවල කොරෝනා ක්ෂණික පරීක්ෂණ කිරීමට රජය පියවර ගෙන තිබෙන බවත් වෙළඳපොළවල්, මසුන් අලෙවි කරන මධ්‍යස්ථාන ඇතුළු...

මෙරට කොරෝනා ආසාදිතයින් 48,000 ඉක්මවයි

තවත් ආසාදිතයින් 487 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ සම්පූර්ණයෙන්ම සුවය ලැබූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද (10) දිනයේදී 41,000 සීමාව ඉක්මවා...

ලොව පුරා කොරෝනා ආසාදිතයන් කෝටි 9 ඉක්මවයි

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 9 ඉක්මවා ගොස් තිබෙනවා. එය මේවන විට සටහන් වන්නේ 90,074,446ක් ලෙසටයි.

‍යුක්‍රේනයේ කොරෝනා අවදානම ඉහළට – එරට දින 17කට වැසේ

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් යුක්රේනයේ පාසල්, හෝටල්, ආපන ශාලා සහ කායවර්ධන මධ්‍යස්ථාන ඇතුලු ආයතන රැසක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් 47000 ඉක්මවයි

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 251ක් හඳූනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 47031ක් ලෙසටයි.

තවත් කොරෝනා ආසාදිතයන් 224ක් වාර්තාවෙයි

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 224ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 45,466 දක්වා ඉහලගොස් තිබෙනවා

කොරෝනා වෛරසයේ නව ප්‍රභේද 5ක් යුක්රේනයේ පැතිරෙනවා – ජාත්‍යන්තර මාධ්‍ය

නව කොරොන වෛරස ප්‍රභේද 5 ක් යුක්රේනයේ සංසරණය වෙමින් පවතින බවත්, අදාළ දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාගෙන ඇති බවත්, යුක්රේනයේ කලාප නවයකින්...