Home අද සනත් නිශාන්තට චෝදනා ගොනු කරන්න අධිකරණය නීතිපතිට දින දෙයි

සනත් නිශාන්තට චෝදනා ගොනු කරන්න අධිකරණය නීතිපතිට දින දෙයි

626
0

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනුකිරීම සඳහා අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයාට ජනවාරි මස 13 දක්වා කල් ලබාදී තිබෙනවා.

ඒ ඔහු සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිලි නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරින්ගේ සංගමය සහ නීතිඥවරු දෙදෙනෙකු මොහුට විරුද්ධව එම පැමිණිල්ල ගොනුකර තිබෙනවා.

Previous article‘ඉවසීමෙන් කටයුතු කරන්න’ – මහින්ද
Next articleනැගෙනහිර පාසල් වලට චීනයෙන් සෝලා ලයිට් 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here