Home Hit පක්ෂ 11ක නායකයින් ශ්‍රීලංනිප මූලස්ථානයට රැස්වේ

පක්ෂ 11ක නායකයින් ශ්‍රීලංනිප මූලස්ථානයට රැස්වේ

769
0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීමක් මීට සුළු මොහොතකට පෙර පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදීයි.

ආණ්ඩු පක්ෂ සාමාජිකයින් වන අමාත්‍ය විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, ඩියු ගුණසේකර වැනි මහත්වරුන් මීට සහභාගී වූ බව වාර්තා වනවා.

එමෙන්ම, හිටපු ජනපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයත් දැකගත හැකි වූවා.

වත්මන් දේශපාලන තත්වය සහ මැයි දිනය පිළිබඳව සැලසුම් මෙහිදී සාකච්ඡා වූ බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here