විපක්ෂය නගන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් ලියෝ සිල්වෙස්ටර් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසිවීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ප්‍රධාන විපක්ෂය රටතුල වැරදි මතවාදයක් සමාජගත කිරීමට උත්සාහ ගත් බව ඒ මහතා කියා සිටිනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ අදහස් දක්වා තිබෙන අතර කතානායකගේ මාධ්‍ය ලේකම්ගේ අත්සනින් යුතු එම නිවේදනය පහතින්
