Home Coronavirus 2020 ඩෙන්මාර්ක සහ බ්‍රිතාන්‍ය කොරෝනා ප්‍රභේද අසාදිතයන් 4ක් මෙරටින් හමුවේ

ඩෙන්මාර්ක සහ බ්‍රිතාන්‍ය කොරෝනා ප්‍රභේද අසාදිතයන් 4ක් මෙරටින් හමුවේ

144
0

ඩෙන්මාර්කයේ පැතිර යන කොරෝනා වෛරස ප්‍රභේදය අසාදිත 3දෙනෙකු කොළඹින් හමුවී ඇති බව රී ජයවර්ධනපුර සරසවියේ ආචාර්ය වන්දිම ජීවන්දර මහතා තහවුරු කර සිටිනවා.

එමෙන්ම, බ්‍රිතාන්‍ය වෛරස ප්‍රභේදයක් ආසාදිතයෙකු නිරෝධායන මධ්‍යස්ථානයකින් හඳුනා ගෙන ඇති බවත් සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here