Home Hit අන්තර්ජාල වේගය අඩු ඇයි?

අන්තර්ජාල වේගය අඩු ඇයි?

344
0

ශ්‍රී ලංකාව තුල අන්තර්ජාල වේගය අඩු බවට ඇගයීම් වාර්තා වල දැක්වෙන්නේ කොරෝනා වසංගතයේ බලපෑම නිසා බවට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ ජ්‍යේෂ්ඨ උප සභාපති ආචාර්‍ය ප්‍රසාද් සමරසිංහ මහතා පවසනවා.

රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියා.

එසේ වුවද, ඉන්දියාවට සාපේක්ෂව වුවද ශ්‍රී ලංකාවේ අන්තර්ජාල වේගය හොඳ මට්ටමක ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

එමෙන්ම, අසීමිත අන්තර්ජාල සබඳතා ලබා දීම අරඹා ඇති බව තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා පවසනවා.

මේ හරහා අධ්‍යාපනය ලබන දරු දැරියන්ට ඉමහත් වාසි සැලසෙන බවයි ඔහු පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here