ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනි කත්රිනා කයිෆ් හට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
සූර්යවංශී චිත්‍රපටයට ඇය සමඟ රංගනයෙන් දායකවන ආක්ශේ කුමාර්ද කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
කෙසේ වෙතත් තමන් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන බවයි කත්රිනා පවසන්නේ.