Home Cricket ක්‍රිකට් පරිපාලනයට පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට නීතිපති උපදෙස් SportsCricketHitLocal ක්‍රිකට් පරිපාලනයට පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට නීතිපති උපදෙස් By Nipuna - March 28, 2021 4:11 pm 212 0 වත්මන් ක්‍රිකට් පරිපාලනය වෙනුවට පංච පුද්ගල කළමනාකරණ කමිටුවක් පත් කිරීමට නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබුණු බව ක්‍රිඩා අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන් ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ හෙට (29) වන විට එම කමිටුව පත් කෙරෙනු ඇති බවයි.