Home Hit රන්ජන්ව ඇදගෙන යන උඹලට හෙන ගහනවා..! – රන්ජන්ව රැගෙන යද්දී උණුසුම් තත්වයක්

රන්ජන්ව ඇදගෙන යන උඹලට හෙන ගහනවා..! – රන්ජන්ව රැගෙන යද්දී උණුසුම් තත්වයක්

1441
0

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත බරපතල වැඩ සහිතව සිව් වසරක් සිර දඬුවම්විඳින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද දින අධිකරණය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබුනා.

ඒ මහතා අධිකරණය වෙත රැගෙන ආවේ කුමන කාරණයක් සම්බන්ධයෙන්ද යන්න මේ වනතුරු අනාවරණය වී නෑ.[

මේ අතරතුරදී රන්ජන් රාමනායක මහතාව බන්ධනාගාර නිලධාරීන් විසින් තල්ලුකරමින් සහ ඇදයමින් යන ආකාරය පිළිබඳව සංවේදී වෙමින් එම ස්ථානයේ සිටි යම් පිරිසක් බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස් නිලධාරීන්ට බැන වදින අයුරු දැකගත හැකි විය.

මේ අතර, රන්ජන් රාමනායක මහතා සිරගතව සිටියදී ඔහු සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාට ඉඩ ලබාදුන් ජේලර් වරයාගේ වැඩ තහනම් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here