කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා “ඉස්ලාම් අන්තවාදය : පාස්කු කොමිසමෙන් ඔබ්බට” යන තේමාව යටතේ ප්‍රසිද්ධ දේශනයක් පැවැත්වීමට සැලසුම්කර තිබේ. මාර්තු 09 සවස 3:30ට කොළඹ තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී මෙම දේශනයය පැවැත්වීමට නියමිතව තිබේ.
ඉස්ලාමීය අන්තවාදය පිළිබඳ ගෝලීය ප්රවණතාවයන් ඇතුලු විශේෂ කරුණු රැසක් මෙම දේශනය තුල අඩංගු වනු ඇති බවයි වාර්තා වන්නේ
