Home Hit ‘ජනපතිට හෝ රජයට හංගන්න දෙයක් නෑ – පාස්කු කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්...

‘ජනපතිට හෝ රජයට හංගන්න දෙයක් නෑ – පාස්කු කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා’

140
0

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනයට පත්කල ජනාධිපති කොමිසමේ වාර්තාව අද පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

එය ඉදිරියේදී පාර්ලිමේන්තුවේ සභාගත කිරිමට නියමිත බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර කියාසිටියේ.

කිසි ලෙසකින්වත් එහි අඩංගු කරුණු සැඟවීම ජනපතිට හෝ රජයට අවශ්‍යතාවක් නොමැති බව අමාත්‍යවරයා ඊයේ පැවති කැබිනට් හමුවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here