දිවයිනට පැමිණි පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග අද පස්වරුවේ ද්වීපාර්ශවික සාකච්ඡා ආරම්භ කරන ලදි.
ඒ, අරලියගහ මන්දිරයේදීයි.
පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද (23) පස්වරු 4ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියා.
පැවැත්වෙන ද්වීපාර්ශවික සාකච්ඡා වලින් අනතුරුව දෙරටේ අග්‍රාමාත්‍යවරුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවකට සහභාගී වීමට නියමිතයි.



සබැඳි පුවත්..