Home Hit ශ්‍රී ලංකා – පාකිස්ථාන අගමැතිවරු ද්විපාර්ශවික සාකච්ජා අරඹයි.!

ශ්‍රී ලංකා – පාකිස්ථාන අගමැතිවරු ද්විපාර්ශවික සාකච්ජා අරඹයි.!

108
0

දිවයිනට පැමිණි පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග අද පස්වරුවේ ද්වීපාර්ශවික සාකච්ඡා ආරම්භ කරන ලදි.

ඒ, අරලියගහ මන්දිරයේදීයි.

පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද (23) පස්වරු 4ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියා.

පැවැත්වෙන ද්වීපාර්ශවික සාකච්ඡා වලින් අනතුරුව දෙරටේ අග්‍රාමාත්‍යවරුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවකට සහභාගී වීමට නියමිතයි.

May be an image of 2 people, people standing, people sitting and indoor
May be an image of 2 people and people standing
May be an image of 2 people and people standing

සබැඳි පුවත්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here