Home Hit රඹකැන්ඔය පිරිසිදු ජල උල්පත් අතුරුදන්වීමේ ඛේදවාචකය

රඹකැන්ඔය පිරිසිදු ජල උල්පත් අතුරුදන්වීමේ ඛේදවාචකය

236
0

හෙළි පෙහෙළි කිරීම් හේතුවෙන් රඹකැන්ඔය ජල පෝෂක ප්‍රදේශයේ සිට ගලා එන පිරිසිදු ජල උල්පත් ද පස් යොදා වසා දමා ඇති බව හෙළි වී ඇතැයි වාර්තා වේ.

ඓතිහාසික රඹකැන්ඔය කලාපයේ ඉඩම් අක්කර 2,750 බඩඉරිඟු වගා කිරීම සඳහා බදුදීමට පසුගිය දින කැබිනට් අනුමැතිය ලැබිණ.

කැබිනට් තීරණයේ දැක්වෙන්නේ මහවැලි අධිකාරිය යටතේ පාලනය වෙන හඳුනාගත් රක්ෂිතවලට අයත් නොවන ඉඩම් මෙලෙස ආයෝජකයින්ට වෙත ලබාදෙන බවයි.

පසුගිය දෙසැම්බර් මාසයේදී රඹකැන්ඔයේ දකුණු මායිම් ජල පෝෂක ප්‍රදේශය හෙළි පෙහෙළි කිරීම ආරම්භ කෙරුණු අතර ඊට දැඩි ජනතා විරෝධයක් එල්ල විය.

මේ පිළිබඳව ප්‍රදේශවාසීන්ගේ අදහස් පහළින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here