පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායකට පාර්ලිමේන්තු පැමිණීමට ඉඩ ලබා නොදීමට විරෝධය දක්වමින් පාර්ලිමේන්තු මන්ත්රීවරු සභාගර්භයේ විරෝධතාවයක නිරත වී තිබෙනවා.
රන්ජන් රාමනායක මන්ත්රීවරයාව පාර්ලිමේන්තුවට ගෙන්වීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාද අද කතානායක වරයාගෙන් ඉල්ලා සිටි අතර එහිදී පළවූ අදහස් පහතින්