නව පරපුරේ ජනප්‍රිය ගායිකාවකගේ නිරුවත් වීඩියෝවක් යැයි පවසමින් පසුගිය දිනවල සමාජජාල මාධ්‍ය හරහා සංසරණය වූ වීඩියෝව නිරූපිකාවකගේ වීඩියෝවක් බව වාර්තා වනවා.
ප්‍රධාන පෙළේ නිල් චිත්‍රපට වෙබ් අඩවියක තිබූ මෙම වීඩියෝව කිසියම් පාර්ශවයක් විසින් පෙරකී ගායිකාවට අපහාස කිරීමේ අරමුණින් සමාජජාල මාධ්‍ය වෙත නිකුත් කර ඇතැයි සැලකේ.
ඉන්දියාවේ සරාගී නිරූපිකාවක් වන පූජා අනම් ඛාන් යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටින තරුණියකගේ වීඩියෝවක් මෙසේ සමාජජාල මාධ්‍ය තුල හුවමාරු වී තිබේ.



