Home Business ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර වල වටිනාකම සීයට 40කින් පහළට – Nasdaq

ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර වල වටිනාකම සීයට 40කින් පහළට – Nasdaq

333
0

ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර (Sovereign Bonds) වල වටිනාකම 40%කින් පහළ ගොස් ඇති බව ජාත්‍යන්තර Nasdaq ආයතනය පවසනවා. 

2022 – 2028 අතර කාලය තුළ ශ්‍රී ලංකාවට පියවීමට ඇති ස්වෛරීත්ව බැඳුම්කර වල වටිනාකම මෙසේ පහළ ගොස් ඇති බවයි. 

Nasdaq යනු ඇමරිකාව මූලික කරගනිමින් ක්‍රියාත්මක වන ජාත්‍යන්තර විනිමය හුවමාරු ආයතනයකි. 

ඔවුන්ගේ වාර්තාවෙහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීමේ හැකියාව පහළ මට්ටමක ඇති බවට පළවූ වාර්තාත් සමග මෙසේ ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර වල වටිනාකම පහළ යමින් පවතින බවයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here