Home Entertainment කොල්ලා වගේ Boxing ගහන අවුරුදු 75 අගමැති (VIDEO)

කොල්ලා වගේ Boxing ගහන අවුරුදු 75 අගමැති (VIDEO)

875
0

අගමැති මහින්ද රාජපක්ෂ මහතා කායවර්ධන මධ්‍යස්ථානයේදී බොක්සිං ක්‍රීඩාවේ නිරත වන වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

මේ වනවිට වයස අවුරුදු 75ක් වුවද තවමත් තරුණ වියේ ක්‍රීඩකයකු මේ ඒ මහතා එහිදී කායවර්ධන ව්‍යායාම් සිදු කරන ආකාරයක් දැකගන්නට ලැබෙනවා.

මෙය ඊයේ (29) දින පටිගත කරනු ලැබ ඇති එකකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here