Home Coronavirus 2020 මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 60000 ඉක්මවයි

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 60000 ඉක්මවයි

166
0

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 311 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 60233ක් ලෙසටයි.

මෙරටින් හමුවී ඇති කොරෝනා ආසාදිතයන්ගෙන් 1520 දෛනකු අද සුවය ලබා නිවෙස් වෙත පිටව ගිය අතර සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 52566ක්.

මෙරට දිනකදී සුවය ලබා නිවෙස් වෙත පිටව ගිය වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ ද අද (27) දිනයේදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here