අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද අමරපුර මූල වංශික මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය යෝගියානේ සෝභිත අනුනාහිමියන් බැහැදැක සුවදුක් විමසා තිබෙනවා.
උන්වහන්සේගේ 66 වන ඡන්ම දිනය අද දිනයට යෙදී ඇති හෙයින් අග්‍රාමාත්‍යවරයා එහි ගොස් සෝභිත හිමියන්ගේ සුවදුක් ද විමසා තිබුණා.
එහිදී අතිපූජ්‍ය යෝගියානේ සෝභිත හිමියන් විසින් රටේ දේශපාලනය, සමාජීය සහ ආර්ථික ක්‍රියාපිලිවෙතට අදාළ ධර්මානුකූල පිලිවෙත් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට අනුශාසනාවක් ද සිදුකර තිබුණා.
