Home Hit අධ්‍යාපන අමාත්‍ය G.L. පීරිස්ට අභියාචනාධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි

අධ්‍යාපන අමාත්‍ය G.L. පීරිස්ට අභියාචනාධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි

196
0

අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් ඇතුළු පිරිසකට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අභියාචනාධිකරණය අද (27) නොතීසි නිකුත් කළා.

ඒ දිස්ත්‍රික් කෝටා ක්‍රමය සහ නව – පැරණි විෂය නිර්දේශවලට ලද වර්ගීකරණය මත පදනම්ව විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුළත් කිරිමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමකට අදාළවයි.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි සිසුවියක් විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණා.

2019 වසරේ උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් පෙනී සිට වෛද්‍ය පීඨයට ඇතුළුවීමට සිටි තමන්ට මෙම නව ක්‍රමවේදය මගින් අසාධාරණයක් සිදුවී ඇති බවටයි ඇය පෙත්සමින් පෙන්වා දී ඇත්තේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here