කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයට අනුව මේ වන විට දිවයින පුරා ග්‍රාමසේවා කොට්ඨාශ 75 ක් අගුලු දමා ඇත.
මීට කොළඹ ග්‍රාමසේවා කොට්ඨාශ 10ක්, ගම්පහ ග්‍රාමසේවා කොට්ඨාශ 14, කළුතර 11ක්, අම්පාර 11ක් ඇතුළු තවත් ග්‍රාමසේවා කොට්ඨාශ රැසක් අයත්වේ.
