Home Coronavirus 2020 ඔක්ස්ෆර්ඩ් එන්නත මෙරට හදිසි භාවිතයට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය

ඔක්ස්ෆර්ඩ් එන්නත මෙරට හදිසි භාවිතයට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය

141
0

කොරෝනා වෛරසය මර්දනය සඳහා නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරට තුළ හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඖෂධ නිෂ්පාදනය – සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කලේ ශ්‍රී ලංකාව තුළ කොවිඩ් මර්දන එන්නතකට අනුමැතිය දුන් පළමු අවස්ථාව මෙය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here