Home Hit රක්ෂිත බන්ධනාගාරගත රැඳවියන්ට Online ඔස්සේ ඥාතීන් හමුවීමට අවස්ථාව

රක්ෂිත බන්ධනාගාරගත රැඳවියන්ට Online ඔස්සේ ඥාතීන් හමුවීමට අවස්ථාව

139
0

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රැඳවියන්ට Online ඔස්සේ ඥාතීන් සමග සාකච්ඡා කිරීමට කටයුතු සම්පාදනය කර ඇතැයි බන්ධනාගාර අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ කොරෝනා ව්‍යාප්තියත් සමග ඥාතීන්ට බන්ධනාගාර වෙත පැමිණීම සීමා කිරීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here