ශ්‍රී ලංකාවට නව දිශාවකට ගෙනයාම සඳහා නායකත්වය දිය හැකි වඩාත්ම දක්ෂ නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා යන විශ්වාසය පදනම් කරගෙන ඔහුව මෙරට ජනතාව විසින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තෝරාගත් බව ආචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.
නමුත් එවැනි වඩාත්ම සුදුසු පුද්ගලයා ලෙස විශ්වාස කල තනත්තවත් විවිධ පුද්ගලයින්ගේ හැසිරවීම් වලට නතු කරගැනීමට කටයුතු කෙරේනම් අපිට වැරදුන තැනක් ඇති බව කොළඹ පවතී සම්මන්ත්‍රණයක් අමතමින් උන්වහන්සේ පැවසීය.
කවුරුන් හෝ බලයට පත්කිරීම මඟින් රට රැකීමට නොහැකි අවබෝධය අපි ඇති කරගත යුතු බවත් මෙරට ජනතාවට අවබෝධය ලබාදීම තුළ මෙරට ජාතිකත්ව චින්තනය මුවහත් කර ඉදිරියට රැගෙන ය යුතු බවත් උන්වහන්සේ වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසීය.