කාති උසාවි සඳහා කාතිවරුන් බදවා ගැනීමේ තීරණයට තමාගේ හෝ අධිකරණ අමාත්‍යාංශයේ කිසිදු සබඳතාවක් නොමැති බව විෂය භාර අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ(21) කොළඹ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි ඔහු මේ බව කියා සිටියේ.
පක්ෂයේ ඉදිරි සංවිධාන කටයුතු පිළිබදව මෙහිදී ප්‍රධාන වශයෙන් අවදානය යොමු වී තිබූ අතර, මේ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි
හූ.