Home Hit සූරියවැව මාරාන්තික උපවාසයේ නිරතවූ ගොවියෙකු රෝහල්ගත කෙරේ

සූරියවැව මාරාන්තික උපවාසයේ නිරතවූ ගොවියෙකු රෝහල්ගත කෙරේ

203
0

වන අලි ගැටළුවට විසඳුම් ඉල්ලා සූරියවැව වල්සපුගල ආරම්භ කළ මාරාන්තික උපවාසයේ නිරතව සිටි ගොවියෙකු රෝහල්ගතකර තිබෙනවා.

හම්බන්තොට යෝජිත වන අලි කළමණාකරණ රක්ෂිතය ගැසට් කර වන අලි ගැටළුවට වහා විසදුම් දෙන්නැයි ඉල්ලා සූරියවැව වල්සපුගල වැව් තාවුල්ලේ ගොවීන් පිරිසක් ජනවාරි 20 බදාදා සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here