ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 9.00 සිට ලබන ඉරිදා පෙරවරු 09.00 දක්වා පැය 24 ක කාලයක් කොළඹ ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා.
ඒ අනුව කොළඹ 01, කොළඹ 02 සහ කොළඹ 03 ප්රදේශ වලටත් කොළඹ 7, 8, 9, 10, 11 සහ 12 යන ප්රදේශ සඳහාත් මෙම කාලය තුළදී ජල සැපයුම අත්හිටුවනු ඇති.