Home Hit ‘ආගමික අන්තවාදයක් සඳහා අධිකරණ අමාත්‍යාංශය කරුණු සලස්වමින් යනවා’

‘ආගමික අන්තවාදයක් සඳහා අධිකරණ අමාත්‍යාංශය කරුණු සලස්වමින් යනවා’

335
0

එක් රටක් එක් නීතියක් ලෙස ප්‍රකාශ කර බලය ගත් වත්මන් ආණ්ඩුව යටතේ කාති උසාවි සදහා නව නිළධාරින් බදවා ගන්නේ කුමන පදනමකින්දැයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රශ්ණ කරයි.

Newshub.lk වෙත අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ එක් රටක් එක් නීතියක් යන සංකල්පය මෙතෙක් යතාර්ථයක් බවට පත්ව නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here