ඇමරිකානු ඉතිහාසයේ අතිශය නාට්‍යාකාර දේශපාලන සංක්‍රාන්තියක් අවසන් කරමින් ජෝ බයිඩන් මහතා 46 වන එක්සත් ජනපද ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනු ලැඹීය.
ඔහු දිවුරුම් දුන්නේ අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරිපිටයි.
පිටව ගිය හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්,මෙම උත්සවයට උත්සවයට සහභාගී නොවීය.
කොරෝනා අර්බුදය සම්බන්ධයෙන් කටයුතු කිරීමට සහ ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති ආපසු හැරවීම අරමුණු කරගත් විධායක නියෝග රාශියක් නව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
සබැඳි ලිපි..