Home Hit කමලා හැරිස් ඇමරිකානු උප ජනාධිපති ධූරයේ දිවුරුම් දෙයි HitWorld කමලා හැරිස් ඇමරිකානු උප ජනාධිපති ධූරයේ දිවුරුම් දෙයි By Nipuna - January 20, 2021 10:25 pm 271 0 ඇමරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපතිනිය ලෙස කමලා හැරිස් මහත්මිය මීට ස්වල්ප වේලාවකට පෙර දිවුරුම් දෙනු ලැබුවා. එක්සත් ජනපදයේ ඉහළම තනතුරට තේරී පත් වූ පළමු කාන්තාව වන්නේ කමලා හැරිස් ය. මෙම භූමිකාව පිරවූ පළමු කළු ජාතික සහ දකුණු ආසියානු පුද්ගලයා වන්නේද ඇයයි.