Home Hit ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර ගොඩනැගිල්ලක පිපිරීමක් (VIDEO)

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර ගොඩනැගිල්ලක පිපිරීමක් (VIDEO)

239
0

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර ගොඩනැගිල්ලක පිපිරීමක් සිදුව ඇති බව නගරයේ හදිසි අනතුරු ඒකකය නිවේදනය කර සිටිනවා.

මෙම පිපිරිම සිදුව ඇත්තේ මැඩ්රිඩ් අගනුවර මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ලක බවත් ඉන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා ඇති බවයි හදිසි අනතුරු ඒකකය වැඩිදුරටත් සඳහන් කරන්නේ. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඉන් ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව තිබෙනවා.

සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට විමර්ෂණ ක්‍රියාත්මක බවයි ස්පාඤ්ඤ බලධාරීන් සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here