යුක්රේන ජාතිකයින් ගෙන්විමේදී සිදු වූ අඩුපාඩු හදුනාගෙන, සෞඛ්‍ය උපදෙස් අනුව සංචාරකයින් මෙරටට ගෙන්විමට ඉදිරියේදී කටයුතු කරනු ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්ත පවසනවා.
ආරක්ෂක අමාත්‍යංශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.