Home Hit ණය ගෙවන්න රජය මුදල් අච්චු ගහන්න පටන් අරන් – ටිල්වින්

ණය ගෙවන්න රජය මුදල් අච්චු ගහන්න පටන් අරන් – ටිල්වින්

127
0

මෙරට ණය ගෙවීම සඳහා වර්තමාන රජය විශාල වශයෙන් මුදල් අච්චු ගැසීමේ ක්‍රියාවලියක නිරතව සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

ඊයේ(13) ගලේවෙල ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගි වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මෙරට සම්පූර්ණ ණය රුපියල් බිලියන 15 දහසක් පමණ ඇති බවත් ඉන් සියයට හතළිස් අටක් පමණ විදේශ ණය බවත් ඔහු සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here