Home Hit පළමු ටෙස්ට් තරඟයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට – නායක දිමුත්ට තරඟය අහිමි...

පළමු ටෙස්ට් තරඟයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට – නායක දිමුත්ට තරඟය අහිමි වෙයි

185
0

එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් මහපට ඇගිල්ලේ ආබාධයක් නිසා ශ්‍රී ලංකා නිත්‍ය නායක දිමුත් කරුණාරත්න පළමු ටෙස්ට් තරගයට සහභාගී වන්නේ නැහැ.

ඒ අනුව දිනේෂ් චන්දිමාල් මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ඇති.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි තරගය පැවැත්වෙනවා.

ඒ අනුව අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම,තිරිමාන්න, කුසල් ජනිත්, චන්දිමාල්, මෙන්ඩිස්, මැතිව්ස්, දික්වැල්ල, දසුන්, වනිඳු, දිල්රුවන්, ඇඹුල්දෙණිය, අසිත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here